Site news

Notice - Meeting with Year I Students

by Administrator (Faculty LMS) -

The Dean, Common Programme Coordinator and the Course Coordinators are available via Zoom on 28th October and 11th November (Thursdays) from 12.00 noon to 01.00 pm to provide the required assistance/guidance for the undergraduates who have academic concerns. If you have any concerns as such, you may join the Zoom meeting. 

The Zoom link and login details are given below.

Join Zoom Meeting

https://learn.zoom.us/j/67165311474?pwd=WHJQN3UvYndTNERySVUranJCNVRUQT09

Meeting ID: 671 6531 1474

Passcode: T^7Mu4nT

Coordinator Common Program

24/10/2021.


Notice: First year students of the Academic Year 2019/2020

by Administrator (Faculty LMS) -

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ 2019/2020 අධ්‍යයන කණ්ඩායමේ පළමු වසර සිසුන් වෙත,

පළමු වසර දෙවන සාමාසිකයේ අධ්‍යයන කටයුතු වලට අදාළ පාඨමාලා අත්පොත්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය වාර්තා පොත් සහ විශ්වවිද්‍යාල හැඳුනුම්පත් ලබා දීම 

උක්ත කරුණ සම්බන්ධයෙන් 2021 ඔක්තෝබර් මස 14 දින පළ කරන ලද දැනුම් දීම හා බැඳේ. 

ඔබගේ පළමු වසර දෙවන සාමාසිකයේ අධ්‍යයන කටයුතු වලට අදාළ පාඨමාලා අත්පොත්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය වාර්තා පොත් සහ විශ්වවිද්‍යාල හැඳුනුම්පත් 2021 ඔක්තෝබර් 21 හා 22 යන දිනයන් හීදී පීඨ පරිශ්‍රයේදී ලබා ගැනීමට අවස්ථාව සලසා තිබෙන අතර පළාත් අතර සංචරණ සීමා දීර්ඝ කිරීම හේතුවෙන්  අදාළ දිනයන්හි විශ්වවිද්‍යාලය වෙත පැමිණීම අනිවාර්ය නොවන බව කාරුණිකව දන්වා සිටිමි.   එම දිනයන්හීදි පැමිණීමට නොහැකි වන සිසුන් සඳහා  විකල්ප ක්‍රමවේදයන් ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ. 

පීඨාධිපති

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය

-------------------------------------------------------------------------------------------------------------------

To: First year students of the 2019/2020 academic year of the Faculty of Management Studies and Commerce,

Issuance of the Course Manuals of the 01st Year - Second Semester, Student Record Book and the University Identity Card 

This refers to the notice dated 14.10.2021 regarding the above.

The faculty has made arrangements to issue Course Manuals of the 01st Year – 02nd Semester, University student record book and the University ID card on 21st and 22nd of October 2021 at the faculty premises. Due to the extension of inter-provincial travel restrictions, it is not mandatory to visit the University on the above dates to collect them.  The faculty will announce an alternative arrangement for those who are unable to come on above dates later. 

Dean

Faculty of Management Studies and Commerce


Student Inquiries (ශිෂ්‍ය විමසීම් )

by Administrator (Faculty LMS) -

Students who wish to make any inquiry regarding examination related matters (E.g. Academic Registration, Examination Registration, Online Application, Examination Results and User Account related matters) should submit their inquiries through the Examination System from 15.10.2021.

Please note that only user login related issues can be sent through emails and other inquiries sent through the emails after 15.10.2021 will not be entertained.

The following steps should be followed for this purpose.

Steps

1.      Enter the website of the Examinations Unit

2.      Login to your account

3.      In the “Other” menu select the “Inquiry”

4.      Select Type of Inquiry

5.      Enter Title

6.      Describe your problem

Click the “Submit” button

--------------------------------------------------------------------------------------------------------------------

විභාග හා සම්බන්ධ කරුණු (උදා: අධ්‍යයන ලියාපදිංචිය, විභාග ලියාපදිංචිය, මාර්ගගත අයදුම්පත, විභාග ප්‍රතිඵල සහ පරිශීලක ගිණුම් සම්බන්ධ කරුණු) පිළිබඳව යම් විමසීමක් කිරීමට ඇති සිසුන් 2021.10.15 සිට විභාග ඒකකයේ පරිගණක වැඩසටහන හරහා සිය විමසීම් ඉදිරිපත් කළ යුතුය.

පරිශීලක පිවිසුම් සම්බන්ධ ගැටළු පමණක් විද්‍යුත් තැපෑලෙන් එවිය හැකි අතර 2021.10.15 න් පසු විද්‍යුත් තැපෑලෙන් එවන වෙනත් විමසීම් පිළිබඳව සලකා නොලබන බව කරුණාවෙන් සලකන්න.

මෙම කාර්යය සඳහා පහත සඳහන් පියවරයන් අනුගමනය කළ යුතුය.

පියවර
1. විභාග ඒකකයේ වෙබ් අඩවියට ඇතුළු වන්න
2. ඔබේ ගිණුමට ලොගින් වන්න
3. "Other" මෙනුවේ "Inquiry" තෝරන්න
4. විමසීම් වර්ගය තෝරන්න
5. මාතෘකාව ඇතුළත් කරන්න
6. ඔබේ ගැටලුව විස්තර කරන්න
7. "Submit" බොත්තම ක්ලික් කරන්න
Dean
Faculty of Management Studies and Commerce

Older topics...